විදුලි සැර වැදී අයෙක් මරුට

Share

පැල්මඩුල්ල, ගන්කන්ද හන්දිය අසල පිහිටි ස්ථානයක උඩු මහලේදී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙසේ විදුලි සැර වැදී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44ක්වු ගන්තලාව, කන්තලේ ලිපිනයේ පදිංචි අයෙකි.

මරණකරු ව්‍යාපාරික ස්ථානයේ උඩු මහලේ බැනරයක් සකස් කරමින් සිටියදී අසළින් ඇද වැටී ඇති අධිවේගී විදුලි රැහැනේ ගැල්වනයිස් බටයක් ස්පර්ෂ වීමෙන් විදුලි සැර වැදී ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News