දුම්රිය ධාවනය සාමාන්‍ය අතට

Share

දින කිහිපයක සිට ගැටළුකාරී තත්ත්වයක පැවති දුම්රිය ධාවන කටයුතු මේ වනවිට සාමාන්‍ය අතට පත්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

ඒ අනුව අද(24) උදෑසන කාර්යාල දුම්රිය සහ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් අරඹන දුම්රිය කිහිපයක් ධාවනය වු බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පැවසුවේ.

මේ අතර සිය ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කර බාර දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දුම්රිය වෘත්තිය සමිති වෙත දැනුම් දී තිබේ.

Read more

Local News