සුනාමි අවදානමක් නැහැ

Share

සුනාමි අනතුරක කටකතාවක් පැතිර යන අතර එයි කිසිඳු සත්‍යතාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ එවැනි, අනතුරු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවය.

ජාතික සුනාමි පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන වන ජනතාව වෙත මෙය දැනුම් දෙනු ලැබේ.

Read more

Local News