පොලිස්පති පුජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Share

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද(24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ඒ ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරේහිව පොලිස්පති පුජිත් ජයසුන්ර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිම සඳහායි.

තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි මස 29 වනදා යි.

Read more

Local News