ඥානසාර හිමි ප්‍රතිඥාවක් දෙයි

Share

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ සැමට යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

ඊයේ (23) පස්වරුවේ කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ඊයේ පස්වරුවේ කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

එමෙන්ම උන්වහන්සේ පැවසුවේ යළි එවැනක් සිදු නොාවන්නට වගබලා ගැනීමට ප්‍රතිඥාවක් සිදු කරන බවයි.

Read more

Local News