මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය තවමත් අසමත්

Share

මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය තවමත් අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොළඹදී ඊයේ (24) සංවිධාන කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ තම පාර්ෂවය තවමත් විශ්වාස කරන්නේ මහජන ආරක්ෂාට පළමු තැන දිය යුතු බවයි.

මහජන ආරක්ෂාව යනු මහජනතාවට බියෙන් සැකෙන් තොරව එදිනෙදා කටයුතුවල යෙදිමට තිබේ අයිතිය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News