සයිටම් නඩුවේ වගඋත්තර වෛද්‍යවරයාට වරෙන්තු

Share

සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවු එම නඩුවේ වගඋත්තරකරුවන් වන වෛද්‍ය N .S .A සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් අභියාචනාධිකරණය වරෙන්තු නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි , ශිරාන් ගුණරත්න යව විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදි අදාළ වෛද්‍යවරයා අධිකරණයේ පෙනි නොසිටිම හේතුවෙන් ඔහුට මෙලෙස වරෙන්තු නියම කළේය.

Read more

Local News