පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර හයවන වටයේ සාකච්ඡාව අද

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද(26) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විමට නියමිතව තිබේ.

දෙපක්ෂය අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡා අද දිනයට කල් තැබුණි.

Read more

Local News