පාස්කු ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාව නාටකයක්

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිරය මඟින් රඟ දක්වන නාටකයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වන බවත්, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස මිය ගොස් ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Read more

Local News