හදිසි නීතිය දීර්ඝ කිරීමේ පාර්ලිමේන්තු විවාදය අද

Share

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්විය

ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම පිළිබඳ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබු බව වාර්තාවෙයි.

ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 6.30ට පැවැත්වෙනු ඇති.

Read more

Local News