ජනපති ගෙන යන ක්‍රියාමාර්ගයක් සෝභිත හිමි අගයයි

Share

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සදහා ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ගය  අගය කරන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඞුවම් ලබාදීමට පියවර ගත යුතු බවයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ දි මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ රටේ ප්‍රශ්න විසඳීම සදහා වෙනත් කිසිදු පාර්ශවයක සහය ලබාගැනීම යෝග්‍ය නොවන බවයි.

Read more

Local News