යුරෝපා රටවල් රැසකට උෂ්ණ අධික කාලගුණ තත්ත්වයක්

Share

පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් යුරෝපා රටවල් රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ජර්මනිය, පෝලන්තය, චෙස්රිපබ්ලික් රාජ්‍යය ඊයේ දිනයේදී මේ වසරේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා කර ඇති බව සඳහන්ය.

ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තය ද සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයක් මේ දිනවල පවතින බවයි වාර්තා වෙයි.

පවතින උෂ්ණත්වයත් සමග දැඩි අවධානයෙන් සිටින ලෙස ප්‍රංශ රජය ජනතාවට දැනුම්දී තිබේ.

Read more

Local News