හදිසි නීතිය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

Share

හදිසි නීති රේගුලාසි මසකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.

හදිසි නීතිය මසකින් දීර්ග කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී විවාද කෙරිණි

Read more

Local News