ශ‍්‍රී ලංකා-දකුණු අපි‍්‍රකා තරඟය අද

Share

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තවත් තරඟයක් අද(28) පැවැත්වෙයි. ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතරයි.

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද තරඟයේ ජය වැදගත් වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 06ක් ලබා පසුවන්නේ 07 වන ස්ථානයේයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය ඇතුළුව තවත් තරඟ 03ක් ඉතිරිව තිබේ.

Read more

Local News