දක්ෂ වයලින් වාදකයෙක් වු රුවන් වීරසේකර මහතා මිය යයි

Share

ලංකාවෙන් බිහිවු දක්ෂ වයලින් වාදකයෙක් වු රුවන් වීරසේකර මහතා අද උදෑසන මිය ගොස් අැත.

දියවැඩියා රෝගයෙන් පෙළී සිට ඒ මහතා කොමා තත්ත්වයෙන් බොහෝ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියේය. 2015 අප්‍රේල් මාසයේ දී රුධිරයේ සීනි මට්ටම පහළ යාම නිසා ඔහු මෙලෙස රෝගී විය.

Read more

Local News