මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

සබරගමුව පළාතේ ඇතිවිය හැකි සිහින් වැසි හැරුනු විට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

Read more

Local News