නාරම්මල ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙක් කොස්තාපල්වරයෙකුට පහර දෙයි

Share

පහර දීමක් සම්බන්ධයෙන් නාරම්මල ප්‍රාදේශීය සභා උප සභාපති අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නුවන් ගුණසේකර මහතා පැවසුවේ නාරම්මල පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙකුට නාරම්මල ප්‍රාදේශීය සභා උප සභාපති පහර දී ඇති බවයි.

පහර කෑමට ලක්වු පොලිස් කොස්තාපල්වරයා මේ වන විට රෝහල්ගත කර තිබේ.

Read more

Local News