රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට වෛද්‍ය පාදෙනිය

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා තේරී පත්වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලවරණය ඊයේ (29) පවත්වා ඇත.

එහිදි වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිතරගයෙන් සභාපති ධුරය සදහා තේරී පත් වී ඇත.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් මේ බව සඳහන් කළේය.

Read more

Local News