ශ්‍රී ලංකා දේශපාලනයේ මහ පෙරළියක් වෙයිද ?

Share

ඉදිරි ජනාධිපතිවරණය ශ්‍රී ලංකා දේශපාලනයේ මහ පෙරළියක් වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (29) පැවති ජනහමුවකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවක් සඳහා විපක්ෂයේ පක්ෂපාතිත්වය ලබා දෙන බවයි.

එමෙන්ම ආණ්ඩුව ගෙදර වැවීමට උත්සහ කරන එකම විපක්ෂ කණ්ඩායම තම පර්ශවය පමනක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන් තම පාර්ශවයේ සිටින සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කිරිමෙන් අනතුරුව තිරණයක් ගන්නා බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ඇත්තේ තව දවස් 100ක් බවත් ඉන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීය යුතු බවත් ඔහු පැවසීය.

Read more

Local News