ලංකාව පළමු පන්දුවට පහරදෙයි

Share

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.

ලෝක කුසලාන තරගාවලියේ 39 වැනි තරගය ලෙසින් චෙස්ටර් ලී ස්ට්‍රීට් හි මෙම තරගය පැවැත්වෙයි. කසුන් රාජිතට හා ජෙෆ්රි වැන්ඩසේට මෙම තරගයේදී අවස්ථාවක් ලැබී තිබේ. තිසර පෙරේරාට මෙම තරගයේ අවස්ථාව ලැබී නොමැත. ළහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ.

Read more

Local News