නාරම්මල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Share

පහර දීමක් සම්බන්ධයෙන් නාරම්මල ප්‍රාදේශීය පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ ඥාතියෙකු පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරම්මල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙක්.

Read more

Local News