අද හදිසි දුම්රිය වර්ජනයක්

Share

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සිදුකරන බලපෑම වහාම නවතා දමන ලෙස ඉල්ලා අද (03 දා) රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර තිබේ.

අමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.

Read more

Local News