බිඳ වැටුණු සමාජ ජාල වෙබ් අඩවි නැවත යථා තත්ත්වයට

Share

රටවල් රැසකට බලපාන පරිඳි ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්‍යවල ඊයේ(03) පස්වරුවේ ඇතිවූ අවහිරතාව මේ වන විට යථා තත්ත්වයට පත්වී තිබේ.

එම සමාජ ජාල වෙබ් අඩවිවල සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුරයි මෙම බිඳවැටීම සිදුව තිබු බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් පරිශීලකයන්ට මෙම සමාජ ජාල ඔස්සේ ඡායාරූප, වීඩියෝපට සහ පණිවුඩ හුවමාරු කිරීමට නොහැකිවුණි.

Read more

Local News