මධුෂ්ගේ ප්‍රබල අපරාධ 4ක් ගැන CIDයෙන් විමර්ශන අරඹයි

Share

මාකඳුරේ මධුෂ් විසින් සංවිධානය කරන ලද ප්‍රබල අපරාධ සිද්ධි 4කට අදාළ දුරකතක ඇමතුම් පිළිබඳව අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News