වීසා නොමැතිව සිටි ඉරාන ජාතිකයෙක් අත්අඩංගුවට

Share

වලංගු විසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඔහු අද(06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොල්ලුපිටිය පොලීසිය සිදු කරයි.

Read more

Local News