ලංකාව පරදා ඉන්දියාව ජය ගනී

Share

ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් තරගයේ කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩාම සමත්ව විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබුණි.

Read more

Local News