විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Share

විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එළඹෙන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව මෙම පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමුකිරීමට නියමිතයි.

අදාළ පනත සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිළිබද මෙහිදි සාකච්ඡා වනු ඇති බවටයි සඳහන් වන්නේ.

Read more

Local News