අකිල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රාජ්‍ය ආයතනවල දුෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාලව සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවේ අද(08) පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි.

Read more

Local News