කතරගම ඇසල මංගල්‍ය වෙනුවෙන් විශේෂ මුද්දර 03ක්

Share

ඓෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මංගල්‍ය වෙනුවෙන් විශේෂ මුද්දර තුනක් නිකුත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (08 ) පෙරවරුවේ කතරගම දේවාල පරිශ්‍රයේදි එම මුද්දර නිකුත් කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර  රුහුණු කතරගම මහා දේවාලයේ අද පැවැත්වෙන පෙරහැරට සමගාමීව විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වන බව එම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News