රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

Share

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා ජුලි 19දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය දි තිබේ.

Read more

Local News