හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇප මත මුදා හැරේ

Share

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවේ, රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මතයි.

Read more

Local News