සහරාන්ගේ සමීපතම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

Share

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, මොහු නුවරඑළිය බ්ලැක්ෆූල් සහ හම්බන්තෙකාට ප්‍රදේශවල පුහුණුවීම් ලබා ඇති බවයි.

ඊයේ අත්අඩංගුවට ගක් එම සැකකරු මේ ව විට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තිබේ.

පොලීසිය පැවසුවේ, රැඳවුම් නියෝග ලබා තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවයි.

Read more

Local News