විජේරාම මංසන්ධිය දැඩි රථවාහන තදබදයක්

Share

සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් නුගේගොඩ, විජේරාම මංසන්ධිය දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව වාර්තාවෙයි

කෙසේ වෙතත් මේ වන විට මාර්ගය අවට දැඩි රථවාහන තදබදයක් පවතියි.

Read more

Local News