වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට රුවන් විජයවර්ධන

Share

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින විදෙස් සංචාරයක් සඳහා එංගන්තය බලා පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් රටේ වැඩ බැලිම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙලෙස  පත් කර තිබේ.

Read more

Local News