ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදය අද

Share

පාර්ලිමේන්තුව අද(10) පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.

එහිදි ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර අදාළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

Read more

Local News