තොණ්ඩමන් හා ප්‍රභා ගනේෂන් එක්ව නව සන්ධානයක්

Share

කම්කරු කොන්ග්‍රසයේ නායක තොණ්ඩමන් හා ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොන්ග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් එක්ව නව සන්ධානයක් ගොඩනගන බව වාර්තා වෙයි.

ඒ් පිලිබද නිල නිවේදනය අද සවස කොටගල පැවැත්වෙන ජන හමුවකදි නිකුත් කිරිමට නියම්තයි.

Read more

Local News