වෛද්‍ය ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

Share

මේ වන විට වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) යළි විභාග ගැනීමට නියමිතයි.

Read more

Local News