ඉන්දියාවට ලෝක කුසලානය අහිම් වෙයි

Share

නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ඊයේ සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, ඉන්දීය කණ්ඩායම සමග අද අවසන් වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18ක ජයක් ලබා ගනිමිනි.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 221ක් පමණි.

Read more

Local News