හෙරොයින් තොගයක් සමඟ යාත්‍රාවක සිටි 9ක් ගාලු මුහුදේ දී අත්අඩංගුවට

Share

ගාලු වරාය ආසන්න මුහුදේ දී විදේශීය බෝට්ටුවක සිටි පුද්ගලයින් 9 දෙනෙක් නාවික මෙහෙයුමකින් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 60 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ගාලු වරාය ආශ්‍රිත ගැඹුරු මුහුදේ ධීවර කටයුතු ව නිරත වෙමින් තිබු ලියාපදිංචි නොවු සහ අනන්‍යතාව හඟවන ධජයක් නොමැති යාත්‍රාක් නාවික හමුදා භාරයට ගෙන පරීක්ෂා කිරීමේදි ආදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එම යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා ගාලු වරායට රැගෙන විත් ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

Read more

Local News