විශේෂ පක්ෂ නායක රැස්වීම අරඹයි

Share

විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.

පෙරවරු 11.30ට එම රැස්වීම ආරම්භ වු බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.

විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වාදීම සම්බන්ධයෙන් මෙම පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම සඳහා මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද සහභාගී වී සිටියි.

Read more

Local News