ජනාධිපති කොමිසමේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කරයි

Share

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර ඇත.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ලබන 18 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි.

කාලය දීර්ඝ කිරීමත් සමඟ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 18 වනදායින් අවසන් වීමට නියමිතයි.

Read more

Local News