ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි ඒ මහත්මිය මිය යන විට 71 වන වියේ පසු විය.

ඇය දැනට මාස කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවට වාර්තා වෙයි.

Read more

Local News