ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා නියත වශයෙන් දිනනවා

Share

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු නියත වශයෙන්ම ජයග්‍රණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

පුත්තලමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් වැඩියෙන්ම පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරි පත් කිරීමට කැමති වන්නේ පක්ෂ මාරු වීම් නොකල පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපු වු පුද්ගලයෙකුට බවයි.

එවැනි සුදුසුකම් තිබෙන පුද්ගලයා නියත වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරයා කරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Read more

Local News