කම්කරු නීති අහෝසි කරන්න පනත් කෙටුම්පතක් ?

Share

කම්කරු නීති රීති අහෝසි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොට්ටාව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

කොන්ත්‍රාත් සේවය ඕනෑම ක්‍රමයකට සිදු කර ගැනීමට අවසර දීම, වෘතිය සමිතවලට කම්කරු අධිකරණයට යෑමට තිබේන බලය තහනම් කිරිම ,අර්ථසාධක අරමුදල නැවතීම වැනි කරුණු එම පනත් කෙටුම්පත්වල ඇතුල්වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම පනත සම්මත වුවහොත් අර්ථසාදක අරමුදලේ තිබේන මුදල් රැගෙන වෙළඳපලට යොමු කිරීමටද ආණ්ඩුවට හැකි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News