රාජපක්ෂ විදුහල ඉදිරිපිට පුද්ගලික හෝටලයක ගින්නක්

Share

වීරකැටිය පොලිස් වසමේ රාජපක්ෂ විදුහල ඉදිරිපිට ඇති පුද්ගලික හෝටලයක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

තංගල්ල ප්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

හෝටලයේ ගෑස් කාන්දුවක් වීම නිසා ඇති වු ගින්නක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ගින්නේන් දේපල හානි පමණක් සිදුවී ඇති අතර වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News