ශ්‍රීලනිපයට නව සංවිධායකවරු

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසක්  පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි භාරගෙන ඇත.

දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් ඊයේ (27) පස්වරුවේ මෙලෙස පත්වීම් ලිපි භාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

කුරුණෑගල, පුත්තලම, අම්පාර, ගම්පහ, රත්නපුර, ත්‍රීකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික් සදහා මෙන්ම කුලියාපිටිය, බිංගිරිය, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සමන්තුරෙයි, නැගෙනහිර කොළඹ, කරන්දෙණිය යන ආසන සඳහා මෙම නව සංවිධායකවරුන් පත්කර තිබේ.

Read more

Local News