යහපාලන ආණ්ඩුව නමින් උගුලක් අටවලා

Share

යහපාලන ආණ්ඩුව නමින් උගුලක් අටවා පසුගිය වසර කිහිපය තුළ රට විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන තරුණ බල මණ්ඩලය අමතමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

මෙතෙක් බිහිවු කිසිදු නායකයෙකු ලංකා සිතියම විශාල කිරීමට කටයුතු නොකළ නමුත් මුහුද ගොඩකර ලංකාවේ සිතියමට කෑල්ලක් එකතු කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ඔහු පෙන්වා දෙයි.

Read more

Local News