ගත වු පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 212 ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 6136 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය සඳහන් කරයි.

පසුගිය 5 දා දින සිට අද(29) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(28) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 212 ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

Read more

Local News