නීතිඥ මනොජ්ට එරෙහිව CID අධ්‍යක්ෂකගෙන් පැමිණිල්ලක්

Share

මාධ්‍ය හමුවකදී නීතිඥ මනොජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන එකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

Read more

Local News