විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද වැඩ වර්ජනයක

Share

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩලය අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබේ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා සදහන් කළේ දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල සේවකයින් මෙම වැඩ වර්ජනයට සභභාගී වන බවයි.

සිය ඉල්ලිම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ධම්මික එස්.ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

Read more

Local News